03 June 2012

පට්ට පට පට.. / Hope for good.., Plan for worst.. - ( The journey to Dayagama, Bopaththalaawa & Manik paalama NLDB farms)


Location - Bible Rock 
කන්දක් උසට බලාපොරොත්තු..
වැඩක් පටන් ගන්නකොට ඔහොම තමයි කවුරුත්...


මරණය...


ලොකු.., මැද.., පොඩි..


දෛනික චක්‍ර...




අස්වැන්න...






නික්මයාම...


සැඟවුන අනතුර...

Type - Oxy eye Daisy


විවිධ...




පිණි...

Location - Grassy lands, Dyagama NLDB farm
කන්නට නොවේ., කවන්නට...

Type - Arum Lilly

Location - Calf (new born cattle) house, Bopaththalaawa NLDB farm
මව් කුසට පසු...

Location - Hefer (Young female cattle) house, Bopaththalaawa NLDB farm
 තව ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන් උනා නම්...

Type - Arum Lilly













Location - Feeding area, Manik paalama NLDB farm
මචං, උඹ සාපේක්ෂව වෙනස් (Unique) වෙන්න පුළුවන්.
ඒත් උඹට කන්න වෙන්නෙ අපි කන කෑම ම තමයි...

Location - Wada kaha deniya mountain
මෙතන ට එන්න කොච්චර කට්ටක් කෑවත්.,
මොන හිතකින් උඹව දාලා යන්න ද..!

*

Pictures were taken by -
Fuji Finepix S4000 

Enhanced by Zemanta
Related Posts Plugin for WordPress, Blogger...