15 June 2013

Macro සහ Close-up ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුව / Workshop on Macro and Close-up photography...

          හරියටම මාස දෙකකට දවස් දෙකක් අඩුයි. ඇත්තටම මට අමතක වෙලා තිබ්බේ මම Blog එකක් කරනවා කියල. Research එකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකල් කිසිම විවේකයක් තිබ්බේ නෑ. කැම්පස් පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි.., ආයෙත් කල් ගියා. මේ ටිකෙ 1st year අයියල ඇවිත්. අපිව පෙන්නන්න හොඳ නෑලු දැම්ම එයාලට. ගෙදර හිටපු එකේ cam එකත් උස්සගෙන රවුන් ගහනවා දැන්. මේ ඒ අල්ලපනල්ලේ ගත්ත එව්වා වගයක්. හොඳද බලන්ඩකො ඈ.. 


සම්පූර්ණ ගෞරවය Facebook - Photo-Talks page එකේ මුණගැහුන උපුල් C. දයාවන්ස මහත්මයාට. නොමිලේ මේ වැඩමුළුව සංවිධානය කලාට. Location එක තලංගම වැව ඉස්මත්තේ.






  















*.*.*.*

With - Darshana Gunawardana

Camara & Lens - Nikon D60 - 18-55mm lens
                            Canon 600D/ Kiss X5/ Rebel T3i - 75-300mm lens


                      





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...