17 April 2013

අවුරුදු කේක්.. / New year Cake...


මේ පාර අවුරුද්දට මම රස යැයි කිව හැකි කේක් කිහිපයක් හැදුවා. රස යැයි කීවේ 95% confident level එකකින්.

බලන්න, මම හිතපු රස ඔයාලටත් දැනෙනව ද කියලා..!



මේක Coffee flavored එකක්. Nescafe තමයි පාවිච්චි කලේ.


මේක Chocolate flavored එකක්. Cocoa powder භාවිතා කළා.


මේක හැදුවේ කලින් දෙකේම මිශ්‍රණයකින්. අනිත් දෙකම සාමාන්‍ය oven එකක bake කලත්, මේක bake කලේ microwave එකෙකින්, විනාඩි 2 යි තිබ්බෙ.
Oven කරන්න් කලින් පෙනුම මෙහෙමයි.



මේ oven එක ඇතුලේ


මේ oven කලාට පස්සෙ.



Related Posts Plugin for WordPress, Blogger...