tag:blogger.com,1999:blog-8300106419332515537.post6764823501590376109..comments2023-10-01T20:34:58.349+05:30Comments on - Phoenix- (ති.ත.පෙරේරා): බලකොටුවක්, විනෝද උද්‍යානයක් වූ කලෙක... / When a fortress becomes a place of recreation...Phoenixhttp://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8300106419332515537.post-23627094532821158202013-01-02T00:45:29.333+05:302013-01-02T00:45:29.333+05:30බෝට්ටු පදින්න නම් තිබ්බා, ඒත් "දියත උද්‍යානය&...බෝට්ටු පදින්න නම් තිබ්බා, ඒත් "දියත උද්‍යානය" කියන්නේ මොකද්ද කියලා නම් මට අවබෝධයක් නෑ.

ඉස්සර නම් කට්ටිය එක එක දේවල්වලට ගියා. මම කියන්නේ නෑ දැන් 100% ඒවා නෑ කියලා. හැම අස්සක් මුල්ලක් නෑරම පොලිසියෙන් ඉන්න නිසා කට්ටිය හැසිරෙන්නේ හරිම පරිස්සමින්.ඉස්සර මෙතන නාන්න විවෘත කරලා තිබුණා. ඒත් එතන පස්සෙ board එකක් ගහුවා "කිඹුලන්ගෙන් ප්‍රවේසම් වනු" කියලා. ඒක දාන්න හේතුව මට මතක විදිහට පාර්ලිමේන්තුව කිට්ටුව නිසා ආරක්ෂක ප්‍රශ්න නිසා.

ඉස්සරනම් ජපන් ජබර (Eichhornia crassipes) තිබ්බා. හැබැයි දැන් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නෙ. කට්ටිය නානවා මම දැකලා තියනවා දැන් නම්. මම ගත්ත photo වලින් 13 වෙනි එකේ ඉන්න මනුස්පයා එතන නෑවා අපි එනකොට.Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-8300106419332515537.post-85081034898260175802013-01-02T00:18:49.828+05:302013-01-02T00:18:49.828+05:30This comment has been removed by the author.Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-8300106419332515537.post-77562233157152663832012-12-27T15:50:17.649+05:302012-12-27T15:50:17.649+05:30එතකොට මේ හරියේමද අර ඉස්සර බෝට්ටු පදින්නයි දියත උද්...එතකොට මේ හරියේමද අර ඉස්සර බෝට්ටු පදින්නයි දියත උද්‍යානයයි තිබ්බේ? මීට ටික කාලෙකට කලින් මාතෙ තන බෝට්ටු පැදලා තියෙනවා. ඒත් අපි බෝට්ටු පදින්න ගියාට වැඩි හරියක් අය එතන ගිහින් හිටියේ වෙන වෙන දේවලට වගේ මතකයි. ඒ වුනාට මෙතන නාන්න බෑ නේද? මතක විදියට අපිරිසිදු වතුර තියෙන කතාවක් මතකයි. කොහෙද ඉතින් නාන්න බැරි නම් අපි ඕවට යන එක සිදු නොවෙන තරම්නේ... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8300106419332515537.post-7703678682303730822012-12-15T15:22:10.303+05:302012-12-15T15:22:10.303+05:30Your website traffic can be skyrocketed plus it ma...Your website traffic can be skyrocketed plus it may even help you
to have more natural links. Further, ensure that
the SEO firm that you have selected only take part in SEO-related works, and
will not care for it like a secondary. Ask yourself "Will I be happy when landing over a page this way.
My web site ... http://proimblogger.com/gsa-search-engine-ranker-review/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8300106419332515537.post-12231962348538134392012-11-03T19:42:35.181+05:302012-11-03T19:42:35.181+05:30ස්තුතියි., සුපුරුදු ලෙසම මුල්ම කොමෙන්ටුව...
ඒ කතා...ස්තුතියි., සුපුරුදු ලෙසම මුල්ම කොමෙන්ටුව...

ඒ කතාව නම් සහතික ඇත්ත.. ඒ වගේ වැඩකට ඕන තරම ඉඩ එතන තියනවා මචං. උඹ ඔය කතාව කියුවාමයි මටත් මීටර් උණේ. දියවන්නාවට සංචාරකයෝ මාරු වීම එක්ක මෙහෙම වැඩකුත් වෙනවා මට හිතෙන්නේ. අපි මෙහෙම හිතමු. වික්ටෝරියා පාර්ක් එකට මිනිස්සු වැඩ කිහිපයකට යනවනේ. එක කට්ටියක් ව්‍යායාමවලට යනව, සමහරු මොනවාහරි වැඩකට කොළඹ ඇවිත් (රාජකාරීමය, විනෝද චාරිකා වගේ) ඉතුරු කාලේ ගෙවන්න එනව, වැඩිය සල්ලි බාගේ නැති කපල් තමන්ගේ ආදරවන්තිය/වන්තයා එක්ක කාලේ ගෙවන්න එනව, මානසික සුවය සහා තමන්ගේ පවුල එක්ක හවස් වරුව ගත කරන්න කට්ටිය එනවා, ඔය අතරේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් සමහරු එනවා. විදේශීය සංචාරකයොත් එනවා මම දැකලා තියනවා.

කොහොම කොහොම හරි මොනවට හරි එන කට්ටියගෙන් සමහරු ඔය චිත්‍ර මිලදී ගන්නවනේ. දැන් දියවන්නාව නිසා ඔහොම එන අයගෙන් ගොඩක් දෙනා වික්ටෝරියා එකට එන එක අඩුවෙන්න පුළුවන්. දියවන්නාව ඔයිට වැඩිය ලස්සනයි. ඇලකුත් තියනවා, හංස බෝට්ටු තියනවා, ඉඩත් තියනවා. පොඩ්ඩක් හරි නෑවිත් ඉන්නේ එළිපිට එකට ඉන්න බැරි කපල් විතරයි. මොකද දියවන්නාව ළඟදි කාට මාට්ටුවෙයිද දන්නේ නෑනේ. මේ විදිහට කට්ටිය අඩුවෙන එක චිත්‍ර විකුණන අයටත් පාඩුවක් නේද? උඹ කීවා වගේ ඒ අයටත් ඕකේ තැනක් ඉදිවෙනවා නම් අඩු ගානේ මිලදී ගන්න එක කෙසේ වෙතත් ඒවා බලන මිනිස්සු ගානත් වැඩි වෙනවනේ. එහෙම නිතර නිතර දකින කොට කවුරු නමුත් සල්ලි දීලා ගන්න හරි පෙළඹෙනවානේ. මම නම් හිතාගෙනමයි ඉන්නේ ඒ අයගෙන් චිත්‍ර එකක් හරි ගන්නව කියලා. තාම නම් වත්කමක් නෑ. ඒත් ගන්න එක නම් ෂුවර්..Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-8300106419332515537.post-76797386646571619262012-11-02T22:05:42.042+05:302012-11-02T22:05:42.042+05:30පණ්ඩිතයත් ගිහිල්ලා නේද? හැබැයි මචං අර විහාර මහා දේ...පණ්ඩිතයත් ගිහිල්ලා නේද? හැබැයි මචං අර විහාර මහා දේවි එක අයිනේ චිත්‍ර විකුණන සෙට් එකටත් ඕක අයිනේ තැනක් හදලා දුන්නනං වටිනවා.උං අරහෙ වේලෙනවා බං.ෆොටෝ ටික ඉතිං හැමදාමත් වගේ සිරාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com