03 December 2011

ට්‍රාන්සිස්ටරය... / Transistor...

    

මට හිතෙනවා...
සමහර වෙලාවට..,
අපි දෙන්න මැද්දේ තියනවා කියලා...
ට්‍රාන්සිස්ටරයක්...!

අපේ ආදරේ..,
මා ගාව ඉඳලා..
ඔයා ගාවට ගලන්නේ..
උඩු - යටිකුරු වෙලානේ...!

2 comments:

  1. හ්ම්.. කොහොමද ඉවත් කරන්නෙ? උඩු යටිකුරු වෙලා ඔයාට දැනුනට.. අනේ! මගෙන් පිට වෙන්නෙ උඩුකුරුව.. :'(

    ReplyDelete
  2. එහෙනම් මෙහෙම කරමු. Input එක වෙන තැනකට දීලා බලමු. Path එක වෙනස් උනාමත් දැනෙන විදිහ වෙනස් වෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...