Location - Bible Rock
කන්දක් උසට බලාපොරොත්තු..
වැඩක් පටන් ගන්නකොට ඔහොම තමයි කවුරුත්...
වැඩක් පටන් ගන්නකොට ඔහොම තමයි කවුරුත්...
මරණය...
ලොකු.., මැද.., පොඩි..
දෛනික චක්‍ර...
අස්වැන්න...
නික්මයාම...
සැඟවුන අනතුර...
Type - Oxy eye Daisy
විවිධ...
පිණි...
Location - Grassy lands, Dyagama NLDB farm
කන්නට නොවේ., කවන්නට...
Location - Calf (new born cattle) house, Bopaththalaawa NLDB farm
මව් කුසට පසු...
Location - Hefer (Young female cattle) house, Bopaththalaawa NLDB farm
තව ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන් උනා නම්...
Location - Feeding area, Manik paalama NLDB farm
මචං, උඹ සාපේක්ෂව වෙනස් (Unique) වෙන්න පුළුවන්.
ඒත් උඹට කන්න වෙන්නෙ අපි කන කෑම ම තමයි...
Location - Wada kaha deniya mountain
මෙතන ට එන්න කොච්චර කට්ටක් කෑවත්.,
මොන හිතකින් උඹව දාලා යන්න ද..!
* * * * *
* * * * *
Pictures were taken by -
Fuji Finepix S4000