03 June 2012

පට්ට පට පට.. / Hope for good.., Plan for worst.. - ( The journey to Dayagama, Bopaththalaawa & Manik paalama NLDB farms)


Location - Bible Rock 
කන්දක් උසට බලාපොරොත්තු..
වැඩක් පටන් ගන්නකොට ඔහොම තමයි කවුරුත්...


මරණය...


ලොකු.., මැද.., පොඩි..


දෛනික චක්‍ර...




අස්වැන්න...






නික්මයාම...


සැඟවුන අනතුර...

Type - Oxy eye Daisy


විවිධ...




පිණි...

Location - Grassy lands, Dyagama NLDB farm
කන්නට නොවේ., කවන්නට...

Type - Arum Lilly

Location - Calf (new born cattle) house, Bopaththalaawa NLDB farm
මව් කුසට පසු...

Location - Hefer (Young female cattle) house, Bopaththalaawa NLDB farm
 තව ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන් උනා නම්...

Type - Arum Lilly













Location - Feeding area, Manik paalama NLDB farm
මචං, උඹ සාපේක්ෂව වෙනස් (Unique) වෙන්න පුළුවන්.
ඒත් උඹට කන්න වෙන්නෙ අපි කන කෑම ම තමයි...

Location - Wada kaha deniya mountain
මෙතන ට එන්න කොච්චර කට්ටක් කෑවත්.,
මොන හිතකින් උඹව දාලා යන්න ද..!

*

Pictures were taken by -
Fuji Finepix S4000 

Enhanced by Zemanta

4 comments:

  1. ඔන්න ආයෙත් කාලෙකිං.ෆොටෝනං මරු.මට බෑනෙ ඔහොම එඩිට් කරන්ඩ.ෂිහ්ඃ

    ReplyDelete
  2. ඔතන ගොඩක් ම තියෙන්නෙ photography, editing නෙමෙයි. ආසිරි මල්ලිට ගොඩාක් ස්තුතියි.., අළුතින්ම ගත්ත Fugi Finepix (30X optical zooming) cam එක මුළු ගමන පුරාවටම සින්නක්කරේටම දුන්නට.
    Editing වලට ඔච්චර ගණන් උස්සන්න දෙන්න එපා බන්, පහල ink එකට ගිහින්
    "Picasa 3.9.1.535 " download කරගනින්. ඒක install කලාම උඹටම තේරෙයි., It's not Rocket Science කියලා..

    http://en.softonic.com/s/picasa-4

    ඔතන editing කියලා මම කලේ, contrast adjusting, Cropping, darkening the border, Black and white සහ frame කරන ඒවා විතරයි. මට වැඩියෙන්ම ඕන කලේ zooming and focusing part එක. ඒක ඕන විදිහටම ආවා

    ReplyDelete
    Replies
    1. Dear Thilina,

      As I always tell you, I'm proud of your talents and creativity. I always enjoy your different or rather unique eye on common things. As you've mentioned above, the zooming had done the work for you. I like most of the captions of your pictures and out of them my favourite is 'Maranaya'.

      I'm very impressed to see university undergraduates walking towards creativity. We very rarely see such people who love arts and who got a passion towards aesthetic subjects. My best wishes are always with you to do more and more unique work.

      Keep it up

      Chandrika

      Delete
    2. Thank you madam, it has been always a big push to me. Thanx again..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...