30 October 2012

Y FM street dancing fest...


මම දන්නෙ නෑ street dancing ලංකාවට කොච්චර ගැලපෙනවද කියලා. මොනවා උනත් මම කැමතියි ඒ culture එකට. සමහර වෙලාවට ඉරිසියයි මට hipop dancing බැරි එක ගැන.

Photo ගත්තෙ ටිකක් දුරින් ඉඳන්. හොඳ zooming තිබ්බේ නැති නිසා photo එච්චර හොඳ නෑ..  




















* * * * * * * * * *

With - Sachith Madhuranga

Pictures were taken by -
Nikon D60

2 comments:

  1. අපේ අප්පෝ කාලෙකට පස්සේ.උඹ කොහෙද මේවා අස්සේ රිංගන්ඩ යන්නේ??

    ReplyDelete
  2. අනේ කාලේ වනේ වාසේ.. හරි මහන්සියි අප්පා. මට ඕන දෙයක් මට ඕන විදිහට කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. චුට්ටක් ඉන්ඩකෝ. තව එකක් මග එන ගමන්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...