31 December 2011

යාල්පානම්..., තුන්වැන්නෙකුගේ විවෘත ඇසින්.. / ஒரு மூன்றாவது நபரின் கண் இருந்து யாழ்ப்பாணம்... / Jaffna, From the open eye of a third person...



Location - Naaga Viharaya, Jaffna.


Location - Inside the boat to Naaga deepaya, Point Pedru.





Location - Inside the boat to Naaga deepaya.
ශ්‍රද්ධාව... / Devotion...


Location - Naaga Viharaya, Jaffna..


Location - Point Pedru beach.
සිදුරු වූ ජීවිත... / Hollow lives...

Location - Naaga deepaya.


Location - Jaffna Fort





Location - Jaffna Library.


Location - Point Pedru
යුද්ධය... / War...

Location - Nallur Kovil, Jaffna





Location - Location - Point Pedru beach.


Location - Location - Point Pedru beach.
අන්තිමේදි ලොඳත් නෑ...








තුන්වැන්නා... / The third...

* * * * * * * * * *

With - Shantha Priyaranjana, Neranjan Karunarathna, Chinthaka Bandara, Rahanan Sathiyakumar, Nawod Thisara, Harsha Madhushanka, Lasantha Jayalath, Charith Fernando, Srikantharanganathan Shashikaran, Mithun Mithuna, Selvarajah Piratheepan, Raguparan Sriskantharasa, 

Pictures were taken by -
      
                                                 Fuji Finepix AV140                            Samsung L210

7 comments:

  1. පට්ට ෆොටෝ ටික බං.ඉරිසියාවෙ බෑ.මම කොච්චර ට්‍රයි කළත් මට බෑනෙ සිරා ෆොටෝ එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ උඹට බැරි නම් උඹේ කැම් එක මට දීපන් අනේ බං ප්ලීස් දිනුක තියාගන්නම

      Delete
  2. මෙහෙමයි මචෝ... මම දන්නේ නෑ මේවා කොච්චර හොඳද කියලා. ඒ මොනවා උණත් මම මේවා එක පාරින් ගත්ත ඒවා නෙමෙයි නේ. එක පාරින් ම ගත්ත ඒවත් තියනවා. ඒත් ගොඩක් ඒවායේ අන්තිම final එක ගන්න සමහරවිට photos 10ක් විතර ගන්න වුණා. ඇස කියන්නේ sensor එකක් විතරයි. උඹේ මනස ගැන මට තේරෙන තරමට, උඹට මේකත් බැරිවෙන්න විදිහක් නෑ. උඹට නැත්තේ පුරුද්ද. නිතරම photo අරන් compare කරලා බලපන්. උඹට තේරෙයි වෙනසක්...

    මෙහෙම එකකුත් තියනවා. තමන් තනියම යන ගමනක් නෙමේ නම්, කට්ටියක් එක්ක යාමේ ආතල් එක photos ගන්න ගියාම නැතිවෙනවා. මට නම් ඒක ඒ තරම් පාඩුවක් නෙමෙයි.
    උදාහරණයක් විදිහට කීවොත් wedding එකක් cover කරන්න එන photographer කෙනෙක්ට wedding එකකට යන එකෙක්ට ලැබෙන වින්දනය ලැබෙන්නේ නෑ නේ....

    අනික තමයි, photo editing කියන part එකටත් ටිකක් විතර ස්තූති වෙන්න ඕන සිරාම picture එකකට. ඒත් මම් ගොඩක් edit කරන්නේ නෑ. පුළුවන් තරම් බලන්නේ photo එක ගන්න එක උපරිමයෙන් කරන්න. එහෙම එකක් edit කළාම වැඩියෙන් සිරා..

    ReplyDelete
  3. වැඩේ කොලිටි මචෝ.මලේ ක්ලෝස් උප් එකටයි වීදුරුව බිඳිච්ච එකටයි තමා ආසම

    ReplyDelete
  4. පින්තූර ටිකනම් ගොඩක් ලස්සනයි සහොදරයා.. මේවගේ දර්ශණ වැඩි වැඩියෙන් උඹේ camera කාචයේ සටහන්වේවා!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...