03 March 2012

පරිණාමය... / Evolution...




* * * * * * * * * *

Pictures were taken by - 

Fuji Finepix AV140
(My cam)

3 comments:

  1. මේ මක්කද බන් මේ..පිංතූරු ටික නං පංකාදුයි..

    ReplyDelete
  2. ඔන්න ඉතිං අළුතෙන් ෆෝන් එකක් අරගෙනද?

    ReplyDelete
  3. අළුතෙන් phone එකක් ගත්ත එක තමයි main part එක.
    ඒත් ඉතිහාසෙට අනුව ගත්තාම.

    # මුල් ෆෝන් එක Motorola C115 -
    ඒකේ key pad එක මෙලෝ සංසාරයක් පේන්නේ නෑ. send button එක උඩ අලියෙක් යවන්න ඕන sms එකක්
    යවන්න. ඒත් battery තාම දවස් තුනක් විතර බබා වගේ වැඩ.

    # දෙනෙනි phone එක Nokia 3250 -
    ඒකට තමයි මම වැඩියත්ම ආදරේ. කියන්න බැරි තරම් වැඩ ගොඩාක් කරලා තියනවා. හොරෙන් photo ගන්න කියාපු
    භාණ්ඩෙ. ඒත් මේ වෙනකොට outgoing calls. outgoing sms ඇරෙන්න... සින්දු අහන්න, photo ගන්න,
    දොරට තියන්න, කොළ හුළඟේ යනවට තියන්න ...etc වගේ ඒවට විතරයි පාවිච්චි කරන්නෙ.

    # තුන්වෙනි phone එක Nokia C3 -
    ඒක අරන් අදට සතියයි. C115 එකෙන් SMS යවන්න මම දෙන ගේම දැකලා අම්මට මං ගැන ගොඩාරියක් දුක හිතිලා තමයි
    අරන් දුන්නෙ. තාම ඇස් ඇරලා නැති පූස් පැටියෙක් ගානට මම ඒක බලාගන්නවා. කොටින්ම කිව්වොත්, දාඩිය දාන වෙලාව්ට
    කනේ වත් තියන්නෙ නෑ, කුණු ගෑවෙන නිසා.

    ඔන්න ඔහොමලු උනා කියන්නෙ. මට නිකන් හිතුනා මගේ සන්නිවේදන ඉතිහාසේ ගැන සිංහාවලෝකනයක් කරන්න, ඔයින් එකක් අස්ථානගත වෙන්න කලින්. Photo ටික ගත්ත වෙලාවෙම වගේ තමයි upload කලෙත්...

    Comments වලට ස්තුති...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...