03 August 2012

වසරකට පසු... (ඔයා + මම > අපි ) / After a year...


4 comments:

  1. අම්මෝ දැකපු කල්.කොහෙද ගිහිං හිටියේ????

    ReplyDelete
  2. දැන් ඉතින් අයාලේ නේ. කොහෙ යනවද .., මොනවා කරනවද මම වත් දන්නේ නෑ මචෝ.
    දින., දවස් පවා පැටලෙනවා.
    කැමරාවත් නෑ, ඇහැත් නෑ., ඔලුවත් නෑ..

    ලබන සුමානේ වව්නියා යනවා දවස් හතරකට. එක සැරයක් හරි lens එක ඇරෙන සද්දේ අහන්න මම සෑහෙන්න උවමනාවෙන් බලන් ඉන්නවා..

    ReplyDelete
  3. ලස්සනයි... අපිටත් අපි විශ්වාසයි... :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...